速報APP / 生活品味 / Jyothishya App - ජ්‍යෝතිෂ App

Jyothishya App - ජ්‍යෝතිෂ App

價格:免費

更新日期:2019-08-11

檔案大小:19M

目前版本:1.3.0

版本需求:Android 4.1 以上版本

官方網站:mailto:dsolutions2017@gmail.com

Email:https://jyothishapp.blogspot.com/2019/04/app-privacy-policy.html

聯絡地址:Tissamaharama, Sri Lanka

Jyothishya App - ජ්‍යෝතිෂ App(圖1)-速報App

You can create and download your horoscope accurately and freely by your birthday, time and place. The app provides following services,

ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙන් ඔබේ කෙන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,

- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.

- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොරතුරු දැන ගැනීම.

- ඔබගේ පලාපල දැන ගැනීම.

- ඔබගේ පොරොන්දම් ගැලපීම.

- ඒරාෂ්ටක දැන ගැනීම.

- ග්‍රහ මාරු බලා ගැනීම.

- රාහු කාලය දැන ගැනීම.

Jyothishya App - ජ්‍යෝතිෂ App(圖2)-速報App

- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.

- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දසා කාල වකවානු දැන ගැනීම.

- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හැක.

- Google Map නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස්ථානය Offline තෝරා ගත හැක.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- පඤ්චාංගය දැන ගැනීම.

- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

Jyothishya App - ජ්‍යෝතිෂ App(圖3)-速報App

- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.

- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව, ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.

- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත්‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැනීම.

- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.

- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.

- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුනා ගැනීම.

- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.

- ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අසුබ අධිපතීන් හඳුනා ගැනීම.

- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.

Jyothishya App - ජ්‍යෝතිෂ App(圖4)-速報App

- අෂ්ටක වර්ගය දැන ගැනීම.

Jyothishya App - ජ්‍යෝතිෂ App(圖5)-速報App